ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.

“සියලුම කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්, සමානාත්මතාවය, බලගැන්වීම” යටතේ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය නම් කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබෙන්නේ.

මෙම වසරේ කාන්තා දින තේමාව ලෙස සැමට සමාන අයිතිවාසිකම්, බලය සහ අවස්ථා විවෘත කළ හැකි ක්‍රියාමාර්ගයක් සහ කිසිවෙකු අතහැර නොයන ස්ත්‍රීවාදී අනාගතයක් සඳහා යන්න බව සඳහන්.

Share This