මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

පීල්ලක් කැඩීයෑම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අසල මෙම පීල්ල කැඩී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ නිසා එම දුම්රිය ස්ථානයන් පසුකරන සියලු දුම්රියන්වල ප්‍රමාදයක් සිදුවිය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

Share This