හිටපු ජනපති රනිල්ගෙන් බටලන්ද වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනපති රනිල්ගෙන් බටලන්ද වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා

ඒ අනුව බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා එදිනට සුවිශේෂී හෙළිදරව්වක් කිරීමට නියමිතයි

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) සභානායක බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා

එහිදී බිමල් රත්නායක මහතා කියාසිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවයි

Share This