පාසල් දරුවන්ට ලබාදෙන වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් දරුවන්ට ලබාදෙන වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

පාසල් වයසේ ළමුන් සඳහා ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමට ලබා දී ඇති රු 6,000ක වවුචරයේ වංලගු කාලය දීර්ඝ කර තිබෙනවා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දී ඇති ලිපිද්‍රව්‍ය මිලදී ගැනිමේ වවුචරපත්වල වලංගු කාලය හෙට (15) දිනෙන් අවසන් වුවත් එහි වංලගු කාලය ලබන 31 දින දක්වා කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත්තේ

Share This