HomeLocal Newsඅම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුටMarch 14, 2025 7:31 pm 0අම්බලන්ගොඩ – ඉඩම්තොට ප්රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ Share This