වැඩිහිටි දීමනාව ලබන 20 වැනිදා සිට

වැඩිහිටි දීමනාව ලබන 20 වැනිදා සිට

අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනා ලබමින් වැඩිහිටියන්ට පමණක් තැපැල් / උප තැපැල් කාර්යාල හරහා රුපියල් 3,000ක මාසික දීමනාව ගෙවීමට කටයුතු කරන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසනවා

ඒ අනුව අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඍජුවම SLIPS ක්‍රමය මගින් අස්වැසුම ගිණුම්වලට අදාළ දීමනා ගිණුම්ගත කරන බව සඳහන්

Share This