අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය මඟින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව අද (18) සිට අදාළ මිල පහළ දමා ඇති බව සඳහන්.

සුදු කව්පි, ලොකු ලූනු, සුදු ලූනු, අර්තාපල්, ටින් මාලු, දුඹුරු සීනි, රතු පරිප්පු හා පාන් පිටි මිල මෙලෙස පහළ දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

එම නිවේදනය පහතින්,

Share This