HomeLocal Newsකිරිපිටි මිල ඉහළ යන ලකුණුMarch 18, 2025 12:24 pm 0අප්‍රේල් මස 1 වනදා සිට කිරිපිටි මිල ගණන් 4.7% කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති බව සඳහන්. Share This