
පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාරගැනීම අදින් අවසන්
පැවැත්වීමට නියමිත ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අදින් (20) අවසන් වනවා
මැතිවරණ කොමිසම පැවසුවේ අද (20) මධ්‍යහ්න 12.00න් පසුව නාමයෝජනා භාරගැනීම් සිදු නොකරන බවයි
නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා