පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉල්ලා අස්වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉල්ලා අස්වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

Share This