දේශබන්දුට එරෙහි යෝජනාවට විපක්ෂ නායක සජිත්ගේ සහාය

දේශබන්දුට එරෙහි යෝජනාවට විපක්ෂ නායක සජිත්ගේ සහාය

සේවය අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සිය පක්ෂය සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා

ඔහු මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකට එක්වෙමින්

එමෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ එදා ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ සමගි ජන බලවේගය බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවත් ඔහු එහිදී කියා සිටියා

Share This