HomeBusiness Newsපහළ ගිය කොටස් වෙළෙඳපොලApril 3, 2025 5:28 pm 0කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 349.84කින් පහළ ගොස් තිබෙනවා. එය ඒකක 15,657.60ක් ලෙසයි සඳහන් වී ඇත්තේ. එම පහළ යාම ප්රතිශතයක් ලෙස 2.19%ක් වනවා. දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 3.8ක් ලෙස දැක්වෙනවා. Share This