තැපෑලේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

තැපෑලේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.

ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවන්.

අද සිට මැතිවරණය අවසන් වන තෙක් ඔවුන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු ලබන 16 වනදා සිට 29 වනදා දක්වා සිදුකරනවා.

Share This