පැය 24ක කාලය තුළ පලස්තීන ජාතිකයින් 26 දෙනෙකු මරුට

පැය 24ක කාලය තුළ පලස්තීන ජාතිකයින් 26 දෙනෙකු මරුට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගත වූ පැය 24ක කාලය තුළ අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 26 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2023 ඔක්තෝම්බර් සිට පවතින යුදමය වාතාවරණය හමුවේ එරට තුළ මියගිය සංඛ්‍යාව 50,695 දෙනෙකු ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවත් තුවාල ලැබූ 113 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 115,338 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share This