රුසියාවේ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 21 දෙනෙකු මරුට

රුසියාවේ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේනයේ 21 දෙනෙකු මරුට

රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ සුමි නගරයට එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

මිසයිල ප්‍රහාර දෙකක් රුසියාව විසින් මෙලෙස එල්ල කර ඇති අතර ළමුන් ඇතුළු 83 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරවලින් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙනවා.

Share This