භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 16 වනදා

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 16 වනදා

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය එළඹෙන අප්‍රේල් මස 16 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහිදී රුපියල් මිලියන 87,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 27,500ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

Share This