ට්‍රම්ප්ගේ තීරුබදු ගැන කතා කරන්න මෙරටින් දූත පිරිසක් වොෂින්ටනයට (VIDEO)

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන කතා කරන්න මෙරටින් දූත පිරිසක් වොෂින්ටනයට (VIDEO)

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දූත පිරිසක් වොෂින්ටනය බලා පිටත්ව යාමට නියමිත බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා

ඒ අනුව එම දූත පිරිස ලබන සතියේ පිටක්ව යාමට නියමිත බවයි ඔහු පැවසුවේ

 

 

 

Share This