සිරි දළදා වන්දනාව දෙවන දිනටත් ඇරඹෙයි

සිරි දළදා වන්දනාව දෙවන දිනටත් ඇරඹෙයි

‘සිරි දළදා වන්දනාව’ දෙවන දිනයට අද (19) දහවල් 12ට ආරම්භ කෙරුණා

ඒ අනුව පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට බැතිමතුන්ට අවස්ථාව හිමිවනනවා

එමෙන්ම අද දිනයේ ද දළදා වහන්සේ සියැසින් වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල සැදැහැවතුන් සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනනෙහි රැස්ව සිටිනවා

Share This