කෙහෙල් බද්දර පත්මෙගේ ගෝලයින් 07ක් ගිනි අවි දෙකක් එක්ක අත්අඩංගුවට

කෙහෙල් බද්දර පත්මෙගේ ගෝලයින් 07ක් ගිනි අවි දෙකක් එක්ක අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන කෙහෙල්බද්දර පත්මෙ නැමැත්තාගේ ගෝලයින් හත් දෙනකු T-56 වර්ගය ගිනි අවි දෙකක් සමග ගම්පහ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ අදාළ පුද්ගලයින් ගම්පහ ව්‍යාපාරික ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීම සඳහා සැලසුම් කරමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි

Share This