
හිටපු ජනපති මෛත්රී CIDයට
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (21) දෙවැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීම සඳහායි.