සිරි දළදා වන්දනාව වෙනුවෙන් ලබා දුන් කාලය පැයකින් දීර්ඝ කරයි

සිරි දළදා වන්දනාව වෙනුවෙන් ලබා දුන් කාලය පැයකින් දීර්ඝ කරයි

සිරි දළදා වන්දනාව වෙනුවෙන් පැමිණෙන සැදැහැවතුන් පිරිස ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවන් සංශෝධනය කිරීමට ශ‍්‍රී දළදා මාලිගාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිනපතා පෙරවරු 11 සිට සවස 5.30 දක්වා සැදැහැවතුන්ට අවස්ථාව උදාවනවා.

Share This