මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්

මාතර බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරුකිරීමට යාමේ දී ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා තිබෙනවා.

බන්ධනාගාරයේ පිටත ආරක්ෂාවට ⁣පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

Share This