
ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාව වෙත
ස්වර්ගස්ථ වූ අති උතුම් ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය වසර 12ක් උන්වහන්සේ ජීවත් වූ සැන්ටා මාර්ටා නිවසේ දේවස්ථානයේ සිට අද (23) මහජන ගෞරවය සඳහා සාන්ත පීතර බැසිලිකාව වෙත රැගෙන එනු ලබනවා.
මේ වන විට එම විශේෂ පෙරහැර සාන්ත පීතර බැසිලිකාව වෙත ගමන් අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.