යුක්‍රේනයේ මගී බස් රථයකට රුසියානු ප්‍රහාරයක් – 9 දෙනෙකු මරුට

යුක්‍රේනයේ මගී බස් රථයකට රුසියානු ප්‍රහාරයක් – 9 දෙනෙකු මරුට

යුක්‍රේනයේ මගී ප්‍රවාහන බස් රථයකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා.

මීට අමතරව තවත් පුද්ගලයින් සිව් දෙනෙකු එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාව සහ යුක්‍රේනය අතර පළමු ඍජු සාම සාකච්ඡා පවත්වා පැය කිහිපයකට පසුව අදාළ ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයක් වනවා.

Share This