දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

එම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්……

කොළඹ දිස්ත්‍රික්කය:
– සීතාවක

ගාල්ල දිස්ත්‍රික්කය:
– ඇල්පිටිය

කළුතර දිස්ත්‍රික්කය:
– පාලින්දනුවර
– ⁠ඉංගිරිය

මහනුවර දිස්ත්‍රික්කය:
– පස්බාගෙ කෝරළය

කෑගල්ල් දිස්ත්‍රික්කය:
– බුලත්කොහුපිටිය
– ⁠රුවන්වැල්ල
– ⁠දෙහිඹ්විට
– ⁠වරකාපොල

රත්නපුර දිස්ත්‍රික්කය:
– ඇහැළියගොඩ
– ⁠කිරිඇල්ල
– ⁠කුරුවිට

 

Share This