
ජාතික රණවිරු දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් (VIDEO)
යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික රණවිරු දින සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වෙන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මහතා පවසනවා
ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බවයි ඔහු පැවසුවේ