HomeLocal Newsජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති ප්රධානත්වයෙන් ඇරඹේ (VIDEO)May 19, 2025 4:22 pm 016 වැනි විජයග්රහණයේ ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා ඒ බත්තරමුල්ල පාර්මේන්තුව අසල රණවිරු ස්මාරකය අභියසදීයි. Share This