
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම චරිත් අසලංක මිලදී ගනී
අයි.පි.එල් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඉදිරි තරග සඳහා චරිත් අසලංක මිලදී ගත් බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක් හෙවත් ශී‍්‍ර ලංකා රුපියල් ලක්ෂ 250 කට වැඩි සංඛ්‍යාවකට ඔහුව මිලදී ගත් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මීට දින කිහිපයකට ප‍්‍රථම කුසල් මෙන්ඩිස්ව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් ඉදිරි තරග වෙනුවෙන් මිලදී ගනු ලැබුවා.