දුමින්ද දිසානායක අත්අඩංගුවට (VIDEO)

දුමින්ද දිසානායක අත්අඩංගුවට (VIDEO)

කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් හමු වූ රන් ආලේපිත ටී 56 ගිනි අවිය සම්බන්ධ සිද්ධියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්

කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධයෙන් ඔහුගේ ඇති සම්බන්ධය පිළිබඳව සිදු කරන විමර්ශනවලට අදාළවයි දුමින්ද දිසානායක මහතාව අත්අඩංගුවට ගෙන ඇත්තේ

Share This