
කරාපිටිය රෝහලේ උණුසුම් තත්ත්වයක්
කරාපිටිය රෝහලේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා
රෝගී තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කළ තරුණයෙකු මරණයට පත්වීම සම්බන්ධයෙන් එම තරුණයාගේ ඥාතීන් විරෝධය පළ කිරීම හේතුවෙන් එම තත්ත්වය හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ
රෝහලට ඇතුළත් කළ තරුණයාට නිසි ප්රතිකාර නොලැබීම හේතුවෙන් ඔහු මිය ගිය බවටයි ඔවුන් චෝදනා කරන්නේ