රාජගිරියේ ගින්නක්

රාජගිරියේ ගින්නක්

රාජගිරිය මංසන්ධියේ පෞද්ගලික සේවා ස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා.

අදාල ආයතනය සේප්පු අලුත්වැඩියා කරන ආයතනයක්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණවී නැහැ.

කෝට්ටේ මහ නගර සභාවේ හා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න නිවා දැමීම සදහා එක්ව තිබෙනවා.

වැලිකඩ පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරනවා.

Share This