ශ්‍රී ලංකා නියෝජිත පිරිස වොෂින්ටනයේ සාකච්ඡාවක

ශ්‍රී ලංකා නියෝජිත පිරිස වොෂින්ටනයේ සාකච්ඡාවක

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු සම්බන්ධයෙන් වන සාකච්ඡාවල දෙවන වටයේ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගි වී තිබෙනවා

වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ යි මෙම සාකච්ඡා පවත්වා ඇත්තේ

 

Share This