බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ සේවය අත්හිටුවයි

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ සේවය අත්හිටුවයි

වාහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවටයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙන්නේ.

ඒ අනුව අනුරාධපුර බන්ධනාගරයේ සිරදඩුවම් විදිමින් සිටි මූල්‍ය අපරාධකරුවකුට ජනාධිපති සමාව දුන්නේ යැයි කියන සිද්ධිය මුල්කර ගනිමින් මෙසේ තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

 

Share This