
ලිප්ටන් වටරවුම ළඟ මහා පාරේ ත්රිරෝද රථයක් ගිනිගනී
මිට සුළු මොහොතකට පෙර කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේ ත්රිරෝද රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ දෙකක් එම ස්ථානයට ගොස් ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නෙන් ත්රි රෝද රථය සම්පුර්ණයෙන්ම දැවී අළු වී තිබෙනවා.
ගින්නෙන් කිසිඳු ජිවිත හානියක් නොමැති බවයි අප විසින් සිදු කළ විමසීමේදී පොලිසිය ප්රකාශ කළේ.