පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ  දුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නැහැ – අගරදගුරු හිමිපාණන් ආණ්ඩුවට සිහිපත් කරයි
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දේවමෙහෙය අතර

පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ දුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නැහැ – අගරදගුරු හිමිපාණන් ආණ්ඩුවට සිහිපත් කරයි

වත්මන් ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ තමන්ට දුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නොමැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති දේවමෙහෙයකට එක්වෙමින්.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ 191 වැනි වාර්ෂික මංගල්‍යය ඊයේ පැවැත්වුණා.

 

Share This