කොළඹට බල්තසාර්ද? රීසා ද.? තව විනාඩි කිහිපයයි

කොළඹට බල්තසාර්ද? රීසා ද.? තව විනාඩි කිහිපයයි

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීමේදී – නගරාධිපති තෝරන්න රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කෙරුණා.

ඒ වෙනුවෙන් නගරාධිපතිවරයා සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී බල්තසාර්ගේ නම යෝජනා වූ අතර විපක්ෂය නියෝජනය කරමින් රීසා සාරුක්ගේ නම යෝජනා වුණා.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් එම රහස් ඡන්දය දැන් පැවැත්වෙනවා.

Share This