තිදරු මවක් කොස්ගම දී ඝාතනය කරලා

තිදරු මවක් කොස්ගම දී ඝාතනය කරලා

කොස්ගම , පුස්සැල්ලෑව රබර් කර්මාන්ත ශාලාව අසල තිබී ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් හමුවී වී තිබෙනවා.

මෙලස ඝාතනයට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල, පුවක්පිටිය උතුර, නුගගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි තිදරු මවක් බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

පොලිසිය සැක කරන්නේ අදාල කාන්තාව රබර් කිරි කැපීම රැකියාව ලෙස සිදුකර ඇති අතර, අද උදෑසන රැකියාවට යමින් සිටියදී කිසිවෙකු විසින් ඇයට තියුණු ආයුධයකින් පහරදීමෙන් ඝාතනය කර ඇති බවටයි.

 

Share This