වැලිගම ප්‍රදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැර ගැනීමෙන් උණුසුම් තත්ත්වයක්

වැලිගම ප්‍රදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැර ගැනීමෙන් උණුසුම් තත්ත්වයක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබූ අතර ඊට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වනවා.

මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති අතර යෝජනා වී ඇත්තේ මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමටයි.

Share This