
මීටර් 100 ඉසව්වේ වසර 10කට පසු වේගවත්ම කාලය ක්රිෂේන් තොම්සන් ගෙන්
පසුගියදා නිමවා දුටු ජැමෙයිකානු මලල ක්රීඩා ශූරතාවලියේදී ජැමෙයිකාවේ කෙටි දුර ධාවන ශූර ක්රිෂේන් තොම්සන් වසර 10කට පසුව ක්රීඩකයකු මීටර් 100 ඉසව්ව නිම කළ වේගවත්ම කාලය වාර්තා කිරීමට සමත් වුණා.
ඒ එම ඉසව්ව තත්පර 9යි දශම 75කින් නිම කරමින්.
එමෙන් එම කාලය වාර්තා පොත් අතරට එක් වුණේ ඉතිහාසයේ මීටර් 100 ඉසව්ව නිම කළ ලොව 6 වැනි වේගවත්ම කාලය ලෙසයි.