ඉෂාක් බෙග් ට භික්ෂූන්ගෙන් උපකාර

ඉෂාක් බෙග් ට භික්ෂූන්ගෙන් උපකාර

රෝගීව සිටින ඉෂාක් බෙග් ලාංකේය සංගීත කලාවේ සුවිශේෂී සළකුණක්.

ඉෂාක් බෙග් කලාකරුවා වෙත ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන් ද මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

එම මුදල් පිරිනැමීම කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දුසාර නාහිමි අතින් අද දින සිදු විණා.

එහිදී මේ අපූරු ගායන ශිල්පියාවෙනුවෙන් ඉක්මන් නිදුක් නිරෝගී සුව පතා මහ සංඝරත්නයේ ආශිර්වාදයද ඉෂාක් බෙග්ට පිරිනැමුණා.

      

Share This