කුරුණෑගල , වදුරාගල ස්ටිකර් ආයතනයක ගින්නක්

කුරුණෑගල , වදුරාගල ස්ටිකර් ආයතනයක ගින්නක්

කුරුණෑගල , වදුරාගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ස්ටිකර් නිෂ්පාදන පෞද්ගලික ආයතනයක අද (03) දවල් ගින්නක් හටගෙන තිබෙනවා.

පසුව කුරුණැගල නගර සභාවේ ගිනි නිවන ඒකකය මැදිහත්ව ගින්න නිවා දැමූ බව අප වාර්තාකරු සදහන් කළා.

මෙම ආයතනය වාහනවල කවීක‍රණ උපාංග සවිකිරීම සිදුකරන බවත්, එකවර ගින්න හටගත් බවත් සදහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

 

Share This