බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි

බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි

බංග්ලාදේශය එරෙහිව පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ මෙහිදි හසන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට් අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව දුනිත් වෙල්ලාලගේ හා දුෂ්මන්ත චමීර තරගයට කැඳවා තිබෙනවා.

එශාන් මාලිංග හා මිලාන් රත්නායක විවේකගන්වමින් ඒ වෙනස්කම සිදුකර තිබෙන්නේ.

දිවාරාත්‍රී තරගයක් ලෙස තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

Share This