
මාතර, මහානාම පාලමෙන් පැන සියදිවි නසා ගැනීමට තැත්කළ පුද්ගලයෙකු යුද්ධ හමුදා භට පිරිස් බේරා ගනී
වයස අ:වු 94 ක පුද්ගලයෙකු මාතර මහානාම පාලමෙන් පැන සියදිවි නසා ගැනීමට ඊයේ (10) පස්වරුවේ තැත් කර තිබෙනවා.
පසුව 3 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් ක්ෂණිකව ක්රියාත්මක වී එම පුද්ගලයා මුදවාගෙන මාතර මහරෝහල වෙත ඇතුලත් කර ඇතැයි සදහන්.