
කෝටි 22 ක නීති විරෝධී යතුරු පැදි හම්බන්තොටින් මතුවේ
හම්බන්තොට කුරුළු උද්‍යානයේ ගබඩාවක් තුළ තිබී නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි 20 ක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් සොයාගෙන තිබෙනවා.
මෙම යතුරුපැදිවල වටිනාකම රුපියල් කෝටි 22ක් පමණ වන බවටයි අනාවරණ වී තිබෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.