ජාත්‍යන්තරය දිනූ දෙමෝදර ආරුක්කු පාලම ආලෝකමත් වෙයි

ජාත්‍යන්තරය දිනූ දෙමෝදර ආරුක්කු පාලම ආලෝකමත් වෙයි

ලෝකය පුරා සංචාරකයින්ගේ ආදරය ඉහළින් දිනූ තැනක් දෙමෝදර ආරුක්කු නමයේ පාලම.

එක් අතකින් බැලූ කල එය ලංකාවට අභිමානයකි.

දෙමෝදර ආරුක්කු නමයේ පාලම හා අසල බිංගෙය විදුලි ආලෝක සවිකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබෙනවා.

එහි අපූර්වත්වය දැනෙන ඡායාරූප පෙලක් අපට ලැබුණා.

Share This