
ආණ්ඩුව හිතාමතාම රටේ කර්මාන්ත ශාලා කඩාකප්පල් කරන හැටි නාමල් හොයාගෙන (VIDEO)
වර්තමාන ආණ්ඩුව හිතාමතාම මෙරට කර්මාන්ත ශාලා කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් සිටින බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරනවා.
ඒ මහතා මේ චෝදනාව කළේ සෙවණගල කටුපිලආර ප්රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
නාමල් රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට වැඩසටහන ඊයේ (02) සෙවණගල, කටුපිලආර වැව් ඉස්මත්තේදී පැවැත්වුණා.