අලුත්ගම  දුම්රිය හරස් මගකදී වෑන් රථයක් දුම්රියේ ගැටී කාන්තාවක් රෝහලට (VIDEO)

අලුත්ගම දුම්රිය හරස් මගකදී වෑන් රථයක් දුම්රියේ ගැටී කාන්තාවක් රෝහලට (VIDEO)

අලුත්ගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී වෑන් රථයක් දුම්රියක ගැටී අද (9) පෙරවරුවේ අනතුරක් සිදුවුණා.

අලුත්ගම දුම්රිය ස්ථානය අසල සීලානන්ද පාර ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුව තිබුණා.

වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක් වන අතර, ඇය තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

වෑන් රථය ගැටී ඇත්තේ මරදානේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක බවයි වාර්තා වන්නේ.


 

Share This