නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද කතානායක අතට

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අද කතානායක අතට

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංගය අද පස්වරුවේ කථානායකවරයාට භාරදී තිබෙනවා.

ඊයේ දිනයේ එය භාරදීමට සැලසුම් කර තිබුණත්, කරුණු කිහිපයක් හේතුවෙන් එය අද දහවල් 12 දක්වා කල් දැමීමට සිදුවූ බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ.

 

Share This