කිලෝ 1 කට අධික හෙරොයින් සමග වත්තල දී පුද්ගලයෙක් අත්අඩංගුවට

කිලෝ 1 කට අධික හෙරොයින් සමග වත්තල දී පුද්ගලයෙක් අත්අඩංගුවට

වත්තල, ජෝෂප් මාවත ප්‍රදේශයේ පොලිස් අපරාධ කොට්ටාශයේ නිලධාරීන් ඊයේ රාත්‍රී සිදුකළ මෙහෙයුමක දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම 230 ක් සමග සැකපිට පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ සැකකරු 39 හැවිරිදි වියේ පසුවන වතතල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.

Share This