
විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
හිටපු අමාත්‍ය විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටිනවා.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
දෙපාර්තමේන්තුවෙන් ලද කැඳවීමකට අනුව ඔහු පැමිණ ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සිදුකළ ප්‍රකාශයකට අදාළව බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවසුවේ.